UX Field එක ගැන interest අය වෙනුවෙන් | Part 4

2
396
views

දැන් මේ වෙනකොට ඔයාට UX Filed එක ගැන සහ ඒ field එක තුල ඔයාට කරන්න තියෙන දේවල් ගැන හොද අවබෝධයක් ඇති.ඉතින් මේ අවසන් article එකෙන් ඔයාට අපි කියන්නේ මේ field එක තුලින් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා,ඔයාට යන්න තියෙන ගමන් මාර්ගය ගැන.
ඒ ගමන් මාර්ගය පහත ආකාරයට දක්වන්න පුලුවන් උනත් මෙය ඔබ සේවය කරන company structure එක මත වෙනස් වෙන්නත් ඉඩකඩ තියෙනවා.

UX designer
Senior UX designer
Associate UX lead
UX lead
Associate UX architect
UX architect

ඒවගේම UX Designer කියන කෙනාට අමතරව මේ field එක තුල ඔයාට යන්න පුලුවන් තවත් පැතිකඩ බොහෝමයක් තියෙනවා.ඒ අතුරින් කිහිපයක් තමයි මේ.

Visual designer
UX designer
UX researcher
Usability analyst
Information architect
Interaction designer
Product designer
Ever expanding field

ඉතින් අපේ UX introduction article series එක මේ විදියට ඉවර වෙද්දී මේ තුලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒ දේවල් අනිත් යාළුවන් එක්කත් බෙදාහ්දා ගන්න ගමන් මේකට එකතු විය යුතු යමක් තියෙනවනම් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.

Special Thanks goes to Ms.Michela Mayadunne

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here