UX Field එක ගැන interest අය වෙනුවෙන් | Part 1

0
385
views

ඇත්තටම දැන් ඒක trend එකක් වෙලා. ලංකාවට ටිකක් අලුත් වුනත්  දැන් දැන් නම් ඒක තවදුරටත් අලුත්ම දෙයක් නොවන හැඩ‍යි.ඉතින් අද අපි කතා කරන්නෙ ඒ ගොඩ දෙනෙක් හොයන, ආදරේ කරන ඉස්සරහට නැතුවට බැරි UX Field එක ගැන.

මුලින්ම සදහන් කරන්න ඕනි මේ article series එක ලියන්න අවශ්‍ය කරන දත්ත  සහ තොරතුරු අපට ලැබුනේ පසුගිය වසරේ women tech makers විසින් සංවිධානය කරපු Girls Meetup එකේ Michella Mayadunne විසින් ඉදිරිපත් කරපු ඒ අපූරු ඉදිරිපත්කිරීම ඇසුරින්.

Image may contain: 1 person, smiling


ඇත්තටම කවුද UX Designer කෙනෙක් කියන්නේ.එයාගේ job role එක කොයි වගේද.ඒ වගේම ඔයත් කැමති නම් ඒවගේ වෙන්න මොනවද ඒ සදහා තිබිය යුතු දැනුම, කුසලතාවයන් සහ ඔබ කොහොමද ඒ දේවල් දියුනු කර ගත යුතු වන්නේ.මීට අමතරව ඔබ දැනගත යුතු technologies සහ tools කොයි වගේද යන්නත් එම රැකියාවෙන් ඔබ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට යන්න තියෙන path එක කොයි වගේද සහ මේ field එකේ ඔයාට තියෙන job opportunities කොයි වගේද කියන එකත් දැනගන්න දැන් ඔබට හැකියාව තියෙනවා.

ඉතින් මේ හැමදෙයක්ම ඉතාමත් සවිස්තරාත්මකව අපි කතා කරමු User Experience article series එකෙන්.

Link to part 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here